28.7 C
Colombo
June 2, 2025
Local News News

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ තිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබේ.

බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත මෙය වසා දැමීමට සිදුව ඇත.

එමෙන්ම බඩ ඉරිගු හා සෝයා නැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ වලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ ආයතනද වසා දමන තත්වයකට පැමිණ තිබේ.

Related posts

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

Shiran Viraj

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Shiran Viraj

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj