April 2, 2026
Local NewsNews

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.

Related posts

දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්න

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

Shiran Viraj