28 C
Colombo
June 3, 2025
Local News News

ශෂී වීරවංශ ඇප මත නිදහස්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

නමුත් එම තීන්දුවට එරෙහිව ඇය අභියාචනයක් ගොනු කළ ගොනුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සලකා බලමින් අද දිනයේ මෙසේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවා ය.

Related posts

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj

කාසියේ වාසිය ලංකාවට

Shiran Viraj

ගෝටාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි.. ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ…- උදයංග

Shiran Viraj