28.4 C
Colombo
June 9, 2025
Local News News

රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත.

මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි.

අද පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර ඇත.

මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකකි.

Related posts

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Shiran Viraj

Shiran Viraj