February 2, 2026
Local NewsNews

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ.

එහිදී කිසිදු සේවයක යෙකු බලෙන් විශ්‍රාම ගැන්වීමක් සිදු නොකරන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අයට ඉහළ වන්දි මුදලක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ කළ යුතුව ඇති බවත් එසේ නොවුවහොත් එහි ඇති බිලියන 315 ණය කන්දරාව රටේ ජනතාවට තවදුරටත් බරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Shiran Viraj

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Shiran Viraj