25.6 C
Colombo
June 12, 2025
Local News News

සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..

රට තුළ සොරකම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

පොලිසියේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුව තුළ විශාල වශයෙන් සොරකම් මංකොල්ලකෑම් සහ ගෙවල් බිඳීම් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ මුල් මාස හතර හා සසඳන විට මේ වසරේ මංකොල්ලකෑම වර්ධනය සියයට දෙසීයකට ආසන්න තත්ත්වයක් පෙන්නුම් කරයි.

Related posts

නොමිලේ දුන්නත් අදත් ක‍්‍රීඩාගාර හිස්.. විචාරයන්ට මල පනී.. සජීවීව බැන වදී..

Shiran Viraj

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

Shiran Viraj

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj