July 11, 2026
BusinessBusiness NewsNews

රුපියල් 300ට වී මිලට ගනිති..

වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීමයි.

කෙසේ වෙතත් එතරම් ඉහල මිලකටද වී අලෙවි නොකරන පිරිස් සිටින්නේ යයිද වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

Shiran Viraj