April 3, 2026
Local NewsNews

ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..

ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත.

මෙහිදී යතුරුපැදි සහ පාපැදි භාවිතය සදහා උනන්දු කරවීමටත් අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වැඩි ඉන්ධන ධාරිතාවකින් යුතු වාහන සීමා කිරීමටත් යෝජිතය.

පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප‍්‍රවාහන රථ සදහා සීමා කිරීමක් නොකර ඉන්ධන සැපයීමටද යෝජනා වී ඇත.

පාපැදි යතුරුපැදි වැඩි වශයෙන් භාවිතයෙන් ඉන්ධන වැඩි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.

Related posts

සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..

Shiran Viraj

ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?

Shiran Viraj

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Shiran Viraj