February 2, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව දෙමල සන්ධානය සදහන් කරයි.

Related posts

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Shiran Viraj

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj

රංගනද සිල්වා රහස් පොලිසියට….

Shiran Viraj