February 2, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

අධි උද්ධමනය නිර්වචනය කිරීම සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයන් බහුලව භාවිතා කරන 50% මට්ටම ඉක්මවා යාමත් සමඟ මෙම තත්ත්වයට ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වාර්තාව මෙතනින්…

Related posts

විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්

Shiran Viraj

චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…

Shiran Viraj

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Shiran Viraj