31.1 C
Colombo
June 9, 2025
Local News News

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ.

ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර් ගෙවන පුද්ගලයන්ට මෙම පහසුකම ලැබෙනු ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එම පිරිස් වලට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවද නානායක්කාර මහතා කියා සිටී.

Related posts

කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..

Shiran Viraj

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

Shiran Viraj

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

Shiran Viraj