29 C
Colombo
June 2, 2025
Local News News

රැට්ටා අත්අඩංගුවට…

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Related posts

IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…

Shiran Viraj

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj