April 7, 2026
Local NewsNews

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

Shiran Viraj