April 4, 2026
Local NewsNews

දානිෂ් අලිට සිර දඬුවම්….

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත.

Related posts

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

Shiran Viraj

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Shiran Viraj