27.4 C
Colombo
August 16, 2026
NewsPolitical

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ ට යන්න වෙන්නෙ හැමෝටම ඉතා භයානක විදිහට බවද ඇය පැවසුවාය.

අරගලකරුවන් ඉලක්ක කරමින් දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් බන්ධනාගාර ගතව සිටින්නේ වරදකරුවන් නොව අහිංසක පුද්ගලයන් බවද ඇය පෙන්වා දෙයි.

අධිරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Shiran Viraj

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

Shiran Viraj

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි ‘හිස්වැසුම්’ සොයා වැටලීම් අරඹයි

Shiran Viraj