April 3, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිල තවත් පහල දමයි…

ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල ප‍්‍රමාණයන් දැනුම් දෙන බවත් ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

Related posts

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

Shiran Viraj