April 8, 2026
Local NewsNews

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි.

හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට දිනපතා මෙම පිරිස ඔහු් හමුවීම සඳහා යමින් සිටිති.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඈත් වී සිටින්නට උත්සාහ කළද ඔහු නැවතත් දේශපාලනයට සම්බන්ධ කරගැනීම මෙම ඇතමුන්ගේ අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ දිනපොත පවා ඇතැම් දිනවල පිරී ගොස් ඇති බවද වාර්තා වෙයි.

Related posts

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Shiran Viraj

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

Shiran Viraj

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

Shiran Viraj