27.2 C
Colombo
June 6, 2025
News Political

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

පවතින ආර්ථික අර්බුදය මත තම නිවසට දැන් ගේන්නේ ලින්නා මාළු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කලින් දිනකට එක වේලක් තම නිවසේ තෝර මාළු උයන ලද බවත් ඔහු පැවසීය.

මේ රටේ දරුවන් තුන්වේල කෑ කාලයක් මතක ඇති කාලෙක නොතිබූ බවත් යහපාලන කාලයේදී නොතිබූ බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.

Related posts

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Shiran Viraj