33.4 C
Colombo
April 10, 2026
Local NewsNews

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

‘මොණරුන් බහුල ප‍්‍රදේශයක්’ යයි සිංහල භාෂාවෙන් සදහන් එම පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබුණේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි

ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් කිසිදිනෙක අනතුරුදායක මොනරුන් දැක නැති බවයි.

Related posts

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj