31.1 C
Colombo
June 9, 2025
Local News News

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒවායේ මිල ඉහළ යාම මත පාසැල් දියණියන් ද පාසල් යාමට නොහැකි අපහසුතාවයට ඇතැයි ද ඇය පැවසුවාය.

මේ හේතුවෙන් එම සනීපාරක්ශක තුවා මත පනවා ඇති බදු කිහිපයක් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද ඇය සදහන් කලාය.

තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම්දුන් බවත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව මහා භාණ්ඩාගාර ට උපදෙස් දී ඇති බවත් ඇමතිනිය තව දුරටත් පැවසුවාය.

Related posts

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

Shiran Viraj

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

Shiran Viraj

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Shiran Viraj