31.1 C
Colombo
June 9, 2025
News Sports Sports News

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

20-20 ලෝක කුසලාන තරග මාලාවේ අද පැවති තරඟ වල ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩය ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ.

අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නම් ශ්‍රී ලංකාව මීළඟ එංගලන්ත තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුමය.

එසේම ස්ට්‍රේලියානු කණ්ඩායම කණ්ඩායම ඇෆ්ගනිස්තානයට පරාජයට පත් වීම හෝ නවසීලන්තය අයර්ලන්තයට පරාජය වීම සිදුවිය යුතුමය.

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Shiran Viraj

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj