31.1 C
Colombo
June 9, 2025
Local News News

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

බිලියන ගණනක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද අදාළව ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙම එක් රංගන ශිල්පිනියකගෙන් දැනටමත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදුකර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයන් සමග සිදු කර ඇති අසභ්‍ය දුරකතන සංවාද ගැන ඇයගෙන් කල ප‍්‍රශ්ණ කිරීම්වලදී තමන්ට කිසිවක් මතක නැතැයි ඇය පැවසූ බවද වාර්තා වේ.

Related posts

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

Shiran Viraj

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Shiran Viraj