26.9 C
Colombo
July 27, 2025
NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.

Related posts

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Shiran Viraj

කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලි

Shiran Viraj