26.8 C
Colombo
July 29, 2025
NewsPolitical

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

2023 වසරේ සිට ඊට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ඒ අනුව ජාතික මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් ලෙස මුහුණ දීමට තවත් පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Shiran Viraj

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

Shiran Viraj