April 10, 2026
BusinessBusiness NewsNews

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

දේශිය වෙලදපොලේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රු 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක් (11) දින වන විට රු 300 – 320 අතර මිලකට අලෙවි කරන බවත්, වෙලදපොලේ ඉල්ලුමට සරිලන බි ළුණු සැපයුමක් නොතිබිම හමුවේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

දේශිය බි ළුණු තොග අවසන් විමත් සමග දැනට වෙලදපොල් අලෙවි කිරිමට ඇති බි ළුණු ආනයනික බි ළුණු බවත්, එම බි ළුණු වල තොග මිල වැඩි කිරිම නිසා සිල්ලර මිල වැඩි වි ඇති බවද වෙලෙදුන් පැවසිය.

බි ළුණු මිලට සමගාමිව රතු ළුණු කිලෝවක් 760 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

‘The Women’s 100’: Manchester Originals කණ්ඩායම දැවැන්ත පරාජයක් ලබයි

Shiran Viraj

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj

පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..

Shiran Viraj