April 11, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහල නංවා ඇත.

ඒ අනුව
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 250 කින් රුපියල් 4,610 ක් දක්වාද
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 100 කින් රුපියල් 1,850 ක් දක්වාද
කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක් රුපියල් 45කින් රුපියල් 860ක් දක්වාද ඉහළ යයි.

Related posts

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Shiran Viraj

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj