27.2 C
Colombo
June 10, 2025
Local News News

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ – මෙතනින් බලන්න

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj