28.4 C
Colombo
June 9, 2025
Local News News

බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු

සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

තමන්ට එම චෝදනා එල්ල කරන කාන්තාව අධ්‍යක්ෂක ධුරය දරණ සමාගමක ඇතිවූ මුදල් ආරවුලක් මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියි.

තමන් සම්බන්ධයෙන් සමාජජාලාවල හුවමාරු වන වීඩියෝ පටය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බව ද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බවද ඔහුගේ නීතීඥයා පැවසීය.

Related posts

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Shiran Viraj

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Shiran Viraj