29.5 C
Colombo
March 30, 2026
Local NewsNews

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි.

දින කිහිපයකට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය  මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් වෙන් කරගෙන ඇත.

නත්තල් සැමරිමට නුවරඑලියට පැමිණි සංචාරකයන් වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභාව විසින් පහසුකම් ගණනාවක් සලසා ඇත.

නත්තල් සමයේ නුවරඑලිය ඇතුළු කදුකර ප්‍රදේශයේ ස්ථාන නැරඹිමට වාහන වලින් පැමිණෙන සංචාරකයන් රැගත් වාහන පරික්ෂා කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.

Related posts

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj