27 C
Colombo
July 27, 2025
NewsPolitical

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි.

මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Related posts

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Shiran Viraj

අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Shiran Viraj