28.4 C
Colombo
July 31, 2026
Local NewsNews

සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…

මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ.

ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු විසින් එය සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම සායනය මගින් ඒ අවට ගම්මාන වල ගැබිණි මව්වරුන් සහ දරුවන් සඳහා බෙදා දීමට ගෙනවිත් තිබූ තිපෝෂ ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ගොස් ඇත.

Related posts

IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලය

Shiran Viraj

මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!

Shiran Viraj

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Shiran Viraj