25.6 C
Colombo
September 21, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් 80 කින් ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1170කි.

කිලෝ ග්‍රෑම් දෙකහමාරේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් අටකින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 822කි.

Related posts

දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Shiran Viraj