31.1 C
Colombo
June 9, 2025
Local News News

රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?

රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි.

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා එල්ල කර ඇත.

එමෙන්ම ඔහුට ඉදිරි රජයක් යටතේ අධිකරණය හමුවේ නඩු පවරා නීතිය අනුව දඬුවම් ක්‍රියාත්මක කරවන බවටද දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය මත මෙම ප්‍රබල නිලධාරියා දැඩි ආතතියට පත්ව සිටින නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

තමන් දැඩි පීඩනය සිටි බව සමීප නිලධාරීන් කිහිප දෙනකු සමගද ඔහු පවසා තිබේ.

Related posts

වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…

Shiran Viraj

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

Shiran Viraj

සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්ත

Shiran Viraj