33.4 C
Colombo
April 1, 2026
Local NewsNews

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

සජිත් ප්‍රේමදාස මහතා යනු දේශපාලන විඥානයක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ගත් දේශපාලන තීන්දු වලින් ඔහු මෝඩ පුද්ගලයකු බවට පැහැදිලි වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමට මෙවර ජනතාව අවස්ථාව දී බැලිය යුතු බවත් උත් වහන්සේ පවසති.

එහිමියන් මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත් ජෙරොම් ප්‍රනාන්දු වැනි මූලධර්මවාදීන් විසින් එය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවද උන්වහන්සේ  එහිදී පෙන්වා දෙති.

Related posts

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Shiran Viraj

MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Shiran Viraj