31.1 C
Colombo
June 9, 2025
News Political

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කරයි.

ඒ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ ගැන කරන ලද විමසීමේදීය.

එහිදී ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පඩුකරද ගස එම ස්ථානයේ ඉවත් කරන ලද බවයි.

එමෙන්ම පඩුකරඳ ගස් දෙසීයක් සිටුවීමටද කැබිනට් මණ්ඩලය අනුමත කළ බවද හෙතෙම කියා සිටියේය.

Related posts

විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්

Shiran Viraj

දීර්ඝ තෙල් පෝලිම්…

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj