February 2, 2026
BusinessBusiness NewsNews

රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…

ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 305.13 ක් හා විකුණුම් මිල රුපියල් 319.32ක් විය.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02 ක් හා විකුණුම් මිල රුපියල් 318.23ක් විය.

Related posts

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj

කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…

Shiran Viraj