28.9 C
Colombo
June 9, 2025
Local News News

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාල එකඟතාවය අනුව 2019, 2020 හා 2021 වසර වල උසස් පෙළ හදාරන සිසුන්ට තම ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා තෝරා ගෙන මෙම ණය යෝජනා ක්‍රමය අනුව කටයුතු කළ හැකි බව ද ඔහු පැවසීය.

Related posts

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Shiran Viraj

පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..

Shiran Viraj

ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

Shiran Viraj