April 6, 2026
News

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

අනුරාධපුර රෝහලේදී නිර්වින්දනය කරන ලද රෝගියෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය හෙළිකරයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ පසුගිය 28 වැනිදා එම මරණය සිදුව තිබෙන බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට එම මරණය ගැන පැමිණිලි කිරීමට හැකියාවක් ලැබී නැති බවද හෙතෙම සඳහන් කළේය.

කිහිල්ලේ තිබූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා මෙම රෝගියා රෝහල් ගත වී ඇති බවත් එහිදී නිර්වින්දනය කිරීමට ලබාදුන් එන්නතකින් පසුව නැවත සිහිය පැමිණ නැතිව මරණයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

Related posts

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Shiran Viraj

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

Shiran Viraj