November 11, 2026
BusinessBusiness NewsNews

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72 ක් හා විකුණුම් මිල රුපියල් 331.98 ක් ලෙසත් දැක්වින.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක් හා විකුණුම් මිල රුපියල් 330.29 ක් විය.

Related posts

තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයි

Shiran Viraj

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Shiran Viraj

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා විශේෂ ප්‍රතිසංස්කරණ සැලැස්මක් රජයෙන් ආරම්භ කරයි

Shiran Viraj