February 2, 2026
Local NewsNews

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත.

මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

Related posts

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

Shiran Viraj

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානයට ඉඩ දෙනවා – අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි

Shiran Viraj

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Shiran Viraj