27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත.

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj

හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…

Shiran Viraj

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj