27 C
Colombo
July 27, 2025
Local NewsNews

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

එම දරුවාගේ වකුගඩු දෙකෙන් එකක් හොඳයි නම් දෙකම ගලවා දැම්මේ කුමක් නිසා දැයි ප්‍රශ්න ඔහු එම සැත්කම කළ වෛද්‍යවරයාට රටින් පිටව යාමටත් ඉඩ දුන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

ලංකාවේ සෑම රෝහලකම වකුගඩු ජාවරම සිද්ධ වෙන බවත් තැරැව්කරුවන් හරහා ගණුදෙනුව සිදුවන බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Shiran Viraj

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

Shiran Viraj

ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි

Shiran Viraj