31.1 C
Colombo
June 9, 2025
News Political

ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ වීඩියෝ එළිදරව් ගැන ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා එහිදී දැඩිව කියා සිටින්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අනවශ්‍ය බවයි.

FBI, බ‍්‍රිතාන්‍ය, චීන, ඉන්දීය, ඔස්ටෙ‍්‍රල්යා වැනි විදේශීය රටවල් රැසකින් මේ පිලිබප පරීක්ෂණ කර ඇති බවත් හෙතෙම පැවසීය.

Related posts

මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..

Shiran Viraj

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්

Shiran Viraj

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

Shiran Viraj