31.1 C
Colombo
June 9, 2025
Local News News

නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..

මාස දෙකක් තුළ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මරණ පහක්ම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. සෙසු මරණ බදුල්ල , ගාල්ල සහ මහනුවර ප්‍රදේශ වලින් වාර්තාවී තිබේ.

එම කාලසීමාව තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරික්ෂා කර ඇති අවදානම් ස්ථාන සංඛ්‍යාව 1559 කි.නාය යෑම් සිදුවූ ස්ථාන 131 ක් හඳුනා ගෙන තිබේ. කණ්ඩි කඩා වැටීම් 768 ක් සහ ගල් පෙරලීම් 88 ක් ද එහිදී හඳුනා තිබේ. වාර්තා වූ වෙනත් සිදුවීම් ගණන 159 කි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Shiran Viraj

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj