27.8 C
Colombo
July 9, 2026
NewsPolitical

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් ලැජ්ජාශීලී භාවය නිසා ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවද කතානායක වරයා පැවසීය.

පැමිණිල්ලක් කර නැති නිසා පරීක්ෂණ පවත්වන්නේ කෙසේදැයි කතානායකවරයා විමසීය.

බස් රථ වලද මෙවැනි අතවරයන්ට කාන්තාවන් ලක් වුවත් ඒ ගැන පැමිණිලි නොකරන්නේ ද ලැජ්ජාව නිසා බවද කතානායක වරයා තව දුරටත් සඳහන් කළේය.

Related posts

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj

පොල් මිල යළි ඉහළට…

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj