31.1 C
Colombo
June 9, 2025
Business Business News News

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

වෙළඳපලේ කැරට් හා බෝංචි මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල කැරට් කිලෝවක මිල රුපියල් 2400 දක්වාත් බෝංචි කිලෝවක් රුපියල් 1800 දක්වාත් ඉහල ගොස් ඇත.

ඊට සාපේක්ෂව සෙසු එළවළුවල මිල ගනන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

එළවළු ගොවීන් සඳහන් කරන්නේ මෑත කාලයේ දී ඇති වූ දීර්ඝ වර්ෂාපතනයන් හේතුවෙන් තම වගාවන් විනාශ වී යාම නිසා එළවළු සැපයුම අඩුව ඇති බවයි.

එම තත්ත්වය ඉදිරි සති කිහිපය තුළ පහව යනු ඇති බවද ඔවුන් කියා සිටිති.

Related posts

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj

සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..

Shiran Viraj