April 2, 2026
Local NewsNews

විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..

දායකයෙකු විහාරස්ථානයට පරිත්‍යාගය කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමිනමක් විසින් විකුණා මත්කුඩු පානය කර ඇති බව අනාවරණය වෙයි.

මේ වන විට එම භික්‍ෂුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටී.

මීට සති දෙකකට පමණ ඉහතදී යුක්තිය මෙහෙම යටතේ කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේදී මෙම සැකකාර හිමිනම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට පත්වීමත් සමග විහාරස්ථානයට ගිය ප්‍රදේශයේ දායකයන් මෙම තොරතුරු හෙළි කර ඇත.

Related posts

අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Shiran Viraj