31.7 C
Colombo
July 9, 2026
BusinessBusiness NewsNews

උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 නොවැම්බර් මාසයේ දී 2.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසය සඳහා 4.2 % ක් දක්වා වැඩි වී ඇත.

2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 1.6 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, නොවැම්බර් මාසයේ දී 7.1 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 6.3 % ක් දක්වා අඩු වී ඇත.

Related posts

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා

Shiran Viraj

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

Shiran Viraj

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj