April 3, 2026
NewsPolitical

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තම ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්මාදනය කර විධායක ජනාධිපති ධුරයද අහෝසි කිරීම ද සිදු කරන බවද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් විවිධ උපක්‍රම භාවිතා කිරීමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුවද එය ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

7,298 views

Related posts

පළාත් පාලන මැතිරවණය ගැන ජනපති කතා කරයි

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Shiran Viraj