April 7, 2026
Local NewsNews

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.

බත්තරමුල්ල පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.

Related posts

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj